ඇමතිකමක් ගන්නා කතාවට ආචාර්ය හර්ෂගෙන් පිළිතුරු

Date:

තමන් වත්මන් රජයේ අමාත්‍ය ධුරයක් භාරගනු ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණු පුවත් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

එවැනි කිසිදු සාකච්ඡාවක් තමන් රජයේ කිසිදු බලධාරියෙකු සමග සිදුකර නොමැති බවයි ඒ මහතා අවධාරණය කරන්නේ.

එමෙන්ම වත්මන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකිරීම වෙනුවෙන් තමන් දිගටම පෙනී සිටිය බවත් හර්ෂ ද සිල්වා මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සිහිපත් කරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු කොරියාව හා රුසියාව අතර ‘ලේ’ බැඳීමක් ඇති බව කිම් ජොන් උන් කියයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 27: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: උතුරු කොරියාව...

මූල්‍ය විනය, වෙළඳ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව IMF වෙත සහතික වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදල...

ලංකාවේ ක්‍රීඩා බලධාරින් මොහාන් රාජ් මඩවලගේ බෝදිලිමා කියවන්න

නිශ්මං රණසිංහ දෙසැම්බර් 27, කොළඹ LNW: මීට කාලයකට පෙර ශ්‍රී...