NPP “ජාතික හෙද සමුළුව” ට එරෙහිව තවත් ලිපියක් මැතිවරණ කොමිසමට!

Date:

රෂිකා හෙන්නායක ජූලි 29, කොළඹ (LNW):

ශ්‍රී ලංකා ජනරජයේ නමවන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක විවිධ දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයෙන් රාජ්‍ය සේවකයින් සමුළුව පවත්වනු ලබන බවත්, 2024.07. 28 වන දින සමස්ත ලංකා හෙද සංගම විසින් “ජාතික හෙද සමුළුව” නමින් සමුළුවක් මහරගම යොවුන් නිකේතනයේදී පවත්වා තිබුණි.

ඒ අනුව රජයේ වැටුප් ලබමින් රාජ්‍ය සේවකයින් ලෙස මැතිවරණ ක්‍රියාවලියට පක්ෂව ප්‍රවර්ධනයට දායකවිය නොහැකි වුවත්, අදාල නිලධාරීන් විසින් තම නිල ඇඳුමෙන්ම එම උත්සවයට සහභාගි වීමත්, ජාතික ජන බලවේගයේ නායකත්වයට තම දේශපාලනික අදහස් ප්‍රවර්ධනය කිරීම අවස්ථාවක් ලබාදීමත්, යන කාරණා සැලකිල්ලට ගැනීමේදී අනෙකුත් සමාන දේශපාලන පක්ෂවලට සමානාත්මතාවයේ අයිතිය උල්ලංඝනය වන බවත් , සාධාරණ මැතිවරණයක් පැවතීම උදෙසා ඔවුන් සිදු කරන රාජකාරියට ද බාධා එල්ල වන බවත් පෙන්වා දෙමින්, ශ්‍රී ලංකා රිෆෝම්ස් ආයතනයේ ලේකම් නීතිඥ අගස්ති වීරසිංහ මහතා සහ ශ්‍රී ලංකා රිපෝම්ස් ආයතනයේ සභාපති නීතිඥ දිනේෂ් ජයවීර මහතාගේ අත්සනින් යුතුව මැතිවරණ කොමිසම වෙත මේ සම්බන්ධව ලිඛිතව දන්නවා ඇත.

එම ලියවිල්ල පහතින් දක්වා ඇත,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...

බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි!

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : අද (04) දිනයේ සිට...