Friday, August 19, 2022
spot_img
spot_img

Latest Posts

ජුලි මාසයේ උද්ධමනය ඉතිහාසගත ලෙස ඉහළට !!

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත ගණනය කෙරෙන උද්ධමනය ජුලි මාසයේදී 60.%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එම මාසයේදී ආහාර ඛාණ්ඩයේ උද්ධමනය 90.9%ක් බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.