වෘත්තීය කිමිදුම්කරුවන්ටත් රක්ෂණයක්!

Date:

කොළඹ LNW:ජිවනෝපාය ලෙස කරදිය සහ මිරිදිය මසුන් ඇල්ලීම සඳහා කිමිදුම් කටයුතුවල නිරතව සිටින්නාවූ ධීවර ප්‍රජාව සඳහා හදිසි අනතුරු රක්ෂණ යෝජනා ක්‍රමයක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් හඳුන්වා දී තිබේ.

මෙම රක්ෂණ යෝජනා ක්‍රමය මඟින් අයහපත් කාළගුණ / දේශගුණ තත්ත්ව යටතේ රැකියාවේ නිරතව සිටියදී සිදුවන ඕනෑම හදිසි අනතුරකදී හෝ ජීවිත අහිමි වීමකදී රක්ෂණාවරණය ලැබීම සිදුවෙයි.

රු. 2000ක වාර්ෂික රක්ෂණ වාරිකයක් යටතේ හදිසි මරණයකදී රු. ලක්ෂ 12ක වන්දි මුදලක් මෙම රක්ෂණාවරණය සඳහා ලබාදීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...