අපේ පාරේම ලංකාවටත් යන්න පුළුවන්!

Date:

කොළඹ LNW:කැනඩාවේ ද ජනසංහාරයක් සිදු වූ නමුත් මේ වන විට කැනඩාව එහි මුල් උරුමකරුවන් සමග සංහිදියාවක් ඇති කර ගැනීමට උත්සාහ කරමින් බව මෙරට කැනේඩියානු මහකොමසාරිස්, එරික් වොල්ෂ් මහතා පවසයි.

ශ්‍රී ලංකාවට ද එවැනි තත්ත්වයක් උදාකර ගැනීමේ හැකියාව පවතින බවයි ඔහු අවධාරණය කරන්නේ.

කැනඩාව ද්වීභාෂා ජාතියක් ලෙස, දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද පෙනී සිටින බව පවසන කැනේඩියානු මහකොමසාරිස්වරයා ලංකාවටද එවැනි ජාතියක් බවට පත්විය හැකි බව ඔහු පෙන්වාදෙයි.

වසර සිය ගණනක් පුරා කැනේඩියානුවන්, එහි මුල් පදිංචිකරුවන්ට එරෙහිව අපකීර්තිමත් ජන සංහාරයක් දියත් කර තිබුණු අතර මේ වන විට ඔවුන් කැනඩාවේ මුල් පදිංචිකරුවන් සමග සංහිදියාවක් ඇති කර ගැනීමට උත්සාහ කරමින් සිටින බවත් එය දුෂ්කර සහ දීර්ඝකාලීන ක්‍රියාවලියක් විය හැකි බවත් කැනේඩියානු මහකොමසාරිස්වරයා සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...