ගමන් බලපත්‍ර වර්ණවත් වෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ (LNW):

රාජ්‍ය තාන්ත්‍රික, නිල සහ සාමාන්‍ය ගමන් බලපත්‍ර සඳහා යාවත්කාලීන කළ වර්ණ තුනකින් සහ නව මුහුණුවරක් සහිත නව ගමන් බලපත්‍ර ඔක්තෝම්බර් මාසයේ සිට නිකුත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.