*
Friday, May 17, 2024
spot_img

Latest Posts

හදිසි මරණ පරික්ෂකවරු බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): තවදුරටත් පුරප්පාඩුව පවතින හදිසි මරණ පරික්ෂක තනතුරු සම්පූර්ණ කිරීම සඳහා අලුතින් බඳවාගැනීමට අධිකරණ බන්ධනාගාර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමත්‍ය මණ්ඩල අනුමැති හිමිව තිබේ.

තවද, දැනට පත්කර ඇති හදිසි මරණ පරික්ෂකවරුන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා හඳුනාගත් රෝහල් සඳහා අනුයුක්ත කිරීමටත්, ද්විභාෂා ප්‍රදේශීය ලේකම් කොට්ඨා සඳහා ද්විභාෂා හදිසි මරණ පරික්ෂකරුන් පත් කිරීමට මෙහිදී සැලසුම් කර ඇති බව සඳහන්.

අධිකරණ අමාත්‍යාංශය සැලසුම් කර ඇති ඉදිරි වැඩපිළිවෙල අධිකරණ බන්ධනාගාර කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලදුව, එකී වැඩපිළිවෙළ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබාදීමට තීරණය කර ඇත.

අමාත්‍ය මණ්ඩල තීරණ පහතින් දැක්වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan