(VIDEO)සජිත් හමුවුණු කතා බොරු – නාමල්

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 02, කොළඹ (LNW):

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හමුවී ඇති බවට ජනාධිපති උපදේශක ආශු මාරසිංහ කරන ලද ප්‍රකාශය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ප්‍රතික්ෂේප කරයි.
සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට කිසිදු හේතුවක් නොමැති බව සිය X ගිණුමේ සටහනක් තබමින්ද නාමල් රාජපක්ෂ කියාසිටියි.
“ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මා සහ ප්‍රේමදාස අතර හමුවක් සිදු වූ බව කියන එක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. එවැනි හමුවීමක් සිදු වුණේ නැහැ. මට ඔහුව හමුවීමට හේතුවක් නැහැ,” යැයි නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...