එන සැප්තැම්බරයේ ශ්‍රේණිගත කිරීමෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය නෙට්බෝල් තීරණය වෙයි

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 02, කොළඹ LNW:

කණ්ඩායම් 12 ක් තරඟ වදින ග්ලාස්ගෝ 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ තරග වදින කණ්ඩායම් තීරණය කිරීම, සැප්තැම්බර් මාසයේදී සිදුවන ලෝක නෙට්බෝල් (WN) ලෝක ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කිරීම අනුව සිඳුවන බව ලෝක නෙට්බෝල් සංගමය නිවේදනය කරයි.


ජූලි 23 සිට අගෝස්තු 2 දක්වා පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙලේ දී, රටවල් 74 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3,000 ක් එක්රැස් කර ක්‍රීඩා 10 ක් සහ පැරා ක්‍රීඩා හයක් හරහා තරඟ කරනු ඇති අතර, පදක්කම් සැසි 50 කින් පදක්කම් 200 කට වඩා දිනා ගැනීමට නියමිතය.එම කාල සටහන මගින් නෙට්බෝල් තරඟය ජූලි 25 වන සෙනසුරාදා සිට අගෝස්තු 2 වන ඉරිදා දක්වා පැවැත්වෙන බව තහවුරු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇල්බේනියාවේ ආණ්ඩු විරෝධී විරෝධතා ප්‍රචණ්ඩකාරී වෙයි:13 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇල්බේනියාවේ අගනුවර වන...

එස්එස්සී ආලෝකයෙන් ලැබූ පළමු ජය පකිස්තානයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: විස්සයි විස්ස ලෝක කුසලාන...

දවසක ජනතාව හොඳ කෙනෙක් තෝරගනී.. මොකද මේ රටේ නායකයන්ගේ හිඟයක් තියනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : තමන් සිංහල බෞද්ධාගම...

BREAKING NEWS : අමරකීර්ති අතුකෝරළ ඝාතනය – විත්තිකරුවන් 12 කට මරණීය දණ්ඩනය !

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ...