කොමියුනිට්ස් පක්ෂයෙන් අලුත් වැඩක්!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය විසින් නව ජාතික වැඩ පිළිවෙලක් ඉදිරිපත් කර තිබේ.

‘ඉදිරිමගෙන් ඉදිරියට’ ලෙස එය නම් කර තිබෙන අතර එය ජාතික වැඩපිළිවෙළක් බවත් ඒ පිළිබඳ දේශපාලන පක්ෂ දැනුවත් කිරීම ආරම්භ අකර තිබෙන බවයි ශ්‍රී ලංකා කොමියුනිට්ස් පක්ෂය පවසන්නේ.

එහි පළමු පියවර ලෙස එම පක්ෂයේ නියෝජිතයන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එහි නියෝජිතයන් වෙත එම වැඩපිළිවෙල ඊයේ (01) ඉදිරිපත් කරමින් ඒ ගැන සාකච්ජා කර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!

සටහන – පුලී ජනවාරි 07, කොළඹ (LNW): බොහෝ අය දූවිලි...

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...