කොමියුනිට්ස් පක්ෂයෙන් අලුත් වැඩක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය විසින් නව ජාතික වැඩ පිළිවෙලක් ඉදිරිපත් කර තිබේ.

‘ඉදිරිමගෙන් ඉදිරියට’ ලෙස එය නම් කර තිබෙන අතර එය ජාතික වැඩපිළිවෙළක් බවත් ඒ පිළිබඳ දේශපාලන පක්ෂ දැනුවත් කිරීම ආරම්භ අකර තිබෙන බවයි ශ්‍රී ලංකා කොමියුනිට්ස් පක්ෂය පවසන්නේ.

එහි පළමු පියවර ලෙස එම පක්ෂයේ නියෝජිතයන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එහි නියෝජිතයන් වෙත එම වැඩපිළිවෙල ඊයේ (01) ඉදිරිපත් කරමින් ඒ ගැන සාකච්ජා කර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක වෙළෙඳපොළේ ඉහළ යන මිල ගණන් හමුවේ ඉන්ධන සහනාධාරයට මොකද වෙන්නේ ? ඇමති නලින්ද කියපු කතාව

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ලෝක වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති ඉන්ධන මිල...

නාමල්ගේ අල්ලස් සහ මුදල් විශුද්ධිකරණ නඩු විභාගය: අද සිදු වූ දේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කෙරේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : රට තුළ ක්‍රිකට්...

ලලිත් – කුගන් අතුරුදන් කිරීමේ නඩුව : බොහෝ කරුණු ගෝඨාට අමතක වෙලා

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : කාලය ගතවීමත් සමඟ...