සඳුදා, අඟහරුවාදා ජනපති රනිල් කතරගම පුදබිමේ ආශිර්වාද පූජාවක

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සඳුදා (05) සහ අඟහරුවාදා (06) දින දෙකේ ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයට යන්න නියමිතයි ලු.

ඒ, විශේෂ ආශිර්වාද පූජාවක් පැවැත්වීම සඳහා ලු.

රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙක් වශයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න සූදානමින් සිටින අතර ඒ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාර‍යේ කටයුතුත් මේ වනවිට ලහි ලහියේ සූදානම් කෙරෙමින් පවතිනවා.

ඒ මහතාට සහාය දෙන ප්‍රබල ඇමතිවරයෙක් පසුගිය සතියේ හදිසියේම ඉන්දියාවේ තිරුපති කෝවිලට බාරයක් වෙන්න ගිහින් තිබුණාය කියලාත් ආරංචියි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...

පාසල් දරුවෙකුට අමානුෂික ලෙස පහරදුන් පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : අට ශ්‍රේණියේ ඉගෙනුම...

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ ප්‍රේෂණ පංගුව: ආර්ථිකයේ ගාමක බලවේගයක්ද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් පෙන්නුම් කරමින්...