තවත් පාර්ශව රැසක් ජනපතිගේ සහයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 03, කොළඹ (LNW):

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී, ජනපතිගේ දේශපාලන කටයුතු පිළිබද අධ්‍යක්ෂ ජෙනරාල් ශමල් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන්, විශේෂ සාකච්ඡාවක් සිදු කර ඇති අතර එහිදී, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති ඇතුළු පාර්ශ්ව රැසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සදහා එක් වුණ බව වාර්තා වේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ලෙස කටයුතු කරන භික්ෂූන්වහන්සේ, වෙනත් ආචාර්ය මහාචාර්යවරුන් මෙන්ම බහුජන සංවිධානවල නියෝජිතයන් ඇතුළු සියයකට අධික පිරිසක් ඒ සදහා එක්ව සිටි බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...