කඳුකරය නගා සිටුවීමේ පා ගමන මන්නාරමේ සිට මාතලේට

Date:

කඳුකර ජනතාව ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පැවැත්වෙන කඳුකරය නගා සිටුවීමේ පා ගමන පසුගිය ජූලි 28දා මන්නාරමෙන් ගමන් ආරම්භ කළ අතර අද දින මඩුවල තෙක් ගමන් කර ඇත. අද ගෙවෙන්නේ “මලයගම් ‘200” පා ගමනේ 7 වන දිනයබවද වාර්තා වේ. මෙහි ගමනාන්තය වන්නේ මාතලේ නගරයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

78 වෙනි නිදහස සමරමින් යුද හමුදා සාමාජිකයින් 9158කට උසස්වීම්!

කොළඹ LNW:78 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව, ශ්‍රී...

බ්‍රසීලයේ ඇලගෝස් ප්‍රාන්තයේ බස් රථ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(03)දිනයේදී ඊසාන දිග...

හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි ඝාතනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඝාතනයට ලක් වූ...

78 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ (LIVE)

සටහන - රුවන් නෙළුගොල්ල 78 වැනි ජාතික නිදහස් දින සමරු...