කොටස් වෙළඳපොළේ වර්ධනයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොළඹ කොටස් වෙළඳපොළේ අද (03) වර්ධනයක් වාර්තා වනවා.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 135.51කින් ඉහළ ගොස් ඇති අතර එය ඒකක 11,582.34ක් ලෙස සටහන් වී ඇති බව සඳහන් වේ.

සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 6.6ක් ලෙසයි සටහන් වන්නේ

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...