“යලි නොවැටෙන අභිමානවත් රටක්” තවත් තරුණ ජවයක් ජනපති වෙනුවෙන් පෙරට!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 04, කොළඹ (LNW):

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා යලිත් ජනපති කරලීම සඳහා ජන හමුවක් රනිල් විල්ලදරගේ මහතාගේ ප්‍රධානත්වයෙන් තුම්බෝවිලදී (03) පැවැත්විණි.

ප්‍රදේශයේ තරුණ කැල විසින් මෙම ජන හමුව සංවිධානය කර තිබිණි.

නිශාන්ත ආටිගල, කැස්බෑව කලාප සංවිධායක විමල් නවරත්න යන මහත්වරුන් මෙන්ම තුම්බෝවිල තරුණ පිරිස් මෙම හමුවට සහභාගි වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනප්‍රිය වූ විමල් ….

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගතවූ පැය...

විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව...

ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...