අපරාධ ඉහළටම යයි. ගල්කිස්ස උසාවිය තුළත් වෙඩිතැබීමක් !!

Date:

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ වෙඩිතැබීමක් සිදුව ඇති බව පොලිසිය පවසයි.

එම අධිකරණයෙහි විත්තිකූඩුවෙහි සිටි පුද්ගලයෙකු ඉලක්ක කරමින් මෙසේ නාඳුනන පුද්ගලයකු විසින් වෙඩිතබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් එම වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවත් වාර්තා විය.

එසේම වෙඩිතැබීමෙන් අනතුරුව වෙඩික්කරු එම ස්ථානයෙන් පළාගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති රාජපක්ෂ FCIDයට කැඳවීම ගැන පොහොට්ටුවෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...