ඩලස් පිලේ ප්‍රබලයින් තුන් දෙනෙක් අද හෙටම සජබට

Date:

ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් “නිදහස ජනතා සභාවේ” ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුන් දෙනෙක් නුදුරේදීම සමගි ජන බලවේගයට එකතු වෙන්න නියමිතයි කියලා ආරංචියි.

ඔවුන් මේ බව නිදහස ජනතා සභාවේ සෙසු මන්ත්‍රීවරුන්ටත් දැනුම් දීලා ලු.

නාවල පිහිටි ඔවුන්ගේ පක්ෂ කාර්යාලයේදී පහුගිය 02 වෙනිදා පැවැත්වුණු රැස්වීමකදී තමයි මේ තුන්දෙනා තමන්ගේ තීරණය අනිත් මන්ත්‍රීවරුන්ට දැනුම් දීලා තියෙන්නෙ. නිදහස ජනතා සභාවේ කවුරුත් ඔවුන්ගේ ඒ තීරණයට විරුද්ධ වෙලාත් නැති ලු. ඔවුන් කියලා තියෙන්නේ ජනාධිපතිවරණයක් කැඳවූවායින් පසුව ඔවුන් කොයි පැත්තට එකතු වෙනවාද කියන එක තීරණය කරනවා කියලා ලු.

මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ ප්‍රබල ඇමති තනතුරක් දරපු කෙනෙක් ලු. අනිත් දෙන්නා බස්නාහිර සහ ඌව පළාත් නියෝජනය කරන අය කියලා ආරංචියි.

CW

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...