යල කන්නයට නියඟයෙන් දැඩි බලපෑම්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය දන්වා සිටින්නේ, වියලි කාලගුණයත් සමග කලාවැව යටතේ වගා කරන ඇතැම් ගොවි බිම් සඳහා ද ජලය නිකුත් කිරීමේදී දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදුව ඇති බවයි.

ගල්නෑව, මීගලෑව, එප්පාවල, තඹුත්තේගම, නොච්චියාගම හා තලාව යන ප්‍රදේශවලට ජලය නිකුත් කිරීමේදී මෙම දුෂ්කරතා මතුව ඇති බවයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් නිලන්ත ධනපාල මහතා සඳහන් කළේ,

ඒ මහතා වැඩිදුරටත් පැවසූවේ  දැඩි කළමනාකරණයකින් යුක්තව යළ කන්නයේ ගොයම ආරක්ෂා කිරීමට ජලය මුදා හැරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...