තෙල් දෙන්නෙ දුවන බස්වලට විතරයි – ජාතික ගමනාගමන කොමිසම

Date:

ධාවනයට එක් නොකරන බස්රථ සඳහා මින් ඉදිරියට ඉන්ධන ලබා නොදෙන බව ජාතික ගමනාගමන කොමිසම පවසනවා. එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා පවසන්නේ මගී ජනතාවගේ අවශ්‍යතා සඳහා ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කළයුතු බවයි.

අන්තර් පළාත් සියලු බස්රථ සඳහා පිටකොටුව බැස්ටියන් මාවත බස් පර්යන්තයෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා පහසුකම් සලසා ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

බස්රථවල සහ සේවකයන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති අතර පොලීසිය ඇතුළු සියලු ආයතන වෙත ඊට අදාල උපදෙස් ලබා දී තිබේ. ඒ නිසා මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් සියලු බස්රථ ධාවනයට එකතු කරන ලෙස නිලාන් මිරැන්ඩා මහතා බස්රථ හිමියන්ගෙන් ඉල්ලා සිටී.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...