“යාල්නිලා”  ගමන් අරඹයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ගල්කිස්සේ සිට කන්කස්න්තුරය දක්වා නව නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියක් ඊයේ (04) රාත්‍රියේ සිට ධාවනයට එක්කළ බව, දුම්රිය නියෝජ්‍ය සාම්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොළගේ මහතා පවසයි.

යාල්නිලා‘ නමින් නම් කර ඇති මෙම දුම්රිය සෑම සිකුරාද දිනකම රාත්‍රී 10 ට ගල්කිස්සේ සිට කන්කසන්තුරය බලා ධාවනය කෙරෙන අතර, සෑම ඉරිදා දිනකම රාත්‍රී 9.30ට කන්කසන්තුරය සිට ගල්කිස්ස බලා ධාවනය වන බව සඳහන් වේ.

එක් ගමනාන්තයක් සඳහා පළමු පන්තියේ ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 1000ක් වන අතර එක් ගමන්වාරයක් සඳහා දෙවන පන්තියේ ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 3000ක් වෙයි.

එන්.ජේ ඉදිපොළගේ මහතා සඳහන් කළේ , මෙම දුම්රිය මේ මස 18 වන දායින් පසු නල්ලූර් කොවිලේ උත්සව කාලසීමාවට සමගාමීව දෛනිකව ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...