ජනපති රනිල්ගෙන් තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

සටහන – රුවන් නෙළුගොල්ල

විදුලිබල සැපයීම සම්බන්ධ සියලුම සේවා සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

1979 අංක 61 දරණ මහජන සේවා පනතේ 2 වගන්තිය යටතේ පැවරී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක වාසස්ථාන දිනයේදී මහජනතාවට නිවාස 5,000ක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : රජයේ ආධාර මත...

දැඩි ආර්ථික බලපෑම් මැදම ඉරානයේ තෙල් ඇමති ඉල්ලා අස්වෙයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පාක්නෙජාඩ් සිය තනතුරෙන්...

බ්‍රසීල ජනාධිපතිවරණය: ෆ්ලේවියෝ බොල්සනාරෝ සහ ලූලා අතර දෙවන වටයේ සටනක්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපතිවරණය දක්ෂිණාංශික දේශපාලඥයෙකු...