විපක්ෂ නායක සජිත් සහ බැංකු වෘත්තීයවේදීන් අතර විශේෂ සාකච්ඡාවක් (Photos)

Date:

ශ්‍රි ලංකාවේ බැංකු පද්ධතිය නියෝජනය කරන වෘත්තීයවේදීන් පිරිසක් සමග විශේෂ සාකච්ඡාවක් ඊයේ (05) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී පැවැත්විණි.

මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුදය පිලිබදව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබූ අතර, බැංකු පද්ධතිය මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳව ද සාකච්ඡාවට ලක් විණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

රංගන ශිල්පීන්ගේ විරෝධය මධ්‍යයේ Trump විසින් ප්‍රතිසංස්කරණ සඳහා කෙනඩි මධ්‍යස්ථානය වසා දැමීමට යයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

වසරේ යොවුන් ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය වෙනුවෙන් තරඟකරුවන් 11ක්!

සටහන - පුලී පෙබරවාරි 02, LNW (කොළඹ): යෞවනයන්ට අපේ ලෝකය...

ඇමති නලින්දගෙන් සජබ නිරෝෂන්ට රු. බිලියනක එන්තරවාසියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...