නදීශා අද පැරිස් සටනට

සටහන – නිශ්මං රණසිංහ 
අගෝස්තු 07, LNW කොළඹ:
 ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පැරිස් ඔලිම්පික් උළෙල නියෝජනය කරන නදීශා දිල්හානි ලේකම්ගේ අද තරග බිමට පිවිසෙනවා.ඇය කාන්තා හෙල්ල වීසි කිරීමේ මූලික තරගවලදී ඒ් කාණ්ඩයෙන් තරග වඳින්නට නියමිතව සිටිනවා.පස්වරු 1.55 ට ආරම්භ වන මෙම මූලික තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පැරිස් ඔලිම්පික් උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ පළපුරුදුම ක්‍රීඩිකාව වන නදීශා,එවැනි තරගකාරී මොහොතවල්වලදී පීඩනය මැඩ ඉහළම දස්කම් දැක්වීමට කටයුතු කර තිබෙනවා. ඒ් නිසා නදීශා සහ ඇයගේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත ද පැරිසියේ මේ දිනවල කරන ලද පුහුණුවීම්වල ප්‍රතිපල දැක ගන්නට වන්නේ අද පස්වරුවේ ඉසව්ව ක්‍රියාත්මක වූ පසුවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...