මට කිසිවෙක් සමඟ තරඟයක් නැහැ.මම මගේ හැකියාව දෙවරක් ඔප්පු කළා!

කොළඹ LNW: තමන්ට කිසිවෙකු සමඟ හෝ තරඟයක් නොමැති අතර තමන් සිය හැකියාව දෙවරක් ඔප්පු කර පෙන්වා ඇතැයි ජාන්ධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (07) මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවති හමුවේදී පැවසුවේය.

බොහෝ අපේක්ෂකයින් ඉදිරිපත් වන්නේ ඔවුන්ගේ අනාගතය ගැන සිතා වුවද තමන් තීරණ ගන්නේ රටේ අනාගතය ගැන සිතා බව වික්‍රමසිංහ මහතා එහිදී කියා සිටියේය.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී තිබෙන කොන්දේසි වෙනස කිරීමේ හැකියාවක් නොමැති අතර එසේ උත්සහ කළහොත් එය රටට අහිතකර ලෙස බලපෑ හැකි බවත් එම සත්‍ය සියලු අපේක්ෂකයින් විසින් ජන්ද දායකයින්ට පැවසිය යුතු වන බවත් ජනාධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...