නාමල්ගේ ජයග්‍රහණය ස්ථිරයි.රනිල් ළඟට ගිය අයටත් නැවත එන ලෙස ආරාධනා!

Date:

කොළඹ LNW:එළඹෙන ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කිරීමේ හැකියාව නාමල් රාජපක්ෂ මහතාට පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.

ඒ, අද (07) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පසුගිය අරගලයෙන් ද ජනතාව ඉල්ලා සිටියේ තරුණ නායකත්වයක් වන අතර දැන් එම අවස්ථාව උදා කර දී ඇති හෙයින් ඊළඟට ඇත්තේ ජනතාවගේ අවස්ථාව බව රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකිරීම සඳහා එම පාර්ශවය වෙත ගොස් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමට නැවත පක්ෂයට එක්වන ලෙසයි හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...