ජනපති අනුරගෙන් විශේෂ ප්‍රකාශයක් ! (LIVE)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට මඳ වේලාවකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය.

මේ වනවිට ඒ මහතා පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිටී.

ඒ, හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත්කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙනි. එම පනත් කෙටුම්පත අද (07) පෙරවරුවේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...

නාය යෑමේ අනතුරු ඇඟවීම්:රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06කට ඉවත් වීමේ රතු නිවේදන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි...

දිවයිනේ සියළුම පාසල් හෙට (27) දින පමණක් වසා දැමේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : පවතින අයහපත් කාලගුණ...