ඇප තැන්පත් කළ අපේක්ෂකයින් සංඛ්‍යාව තවත් ඉහළට. නවතම නිවේදනය මෙන්න !

0
1385

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින් සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, අද (08) දිනයේදී අනුර සිඩ්නි ජයරත්න සහ ඩී. එම්. බණ්ඩාරනායක යන මහත්වරුන් ඇප තැන්පත් කිරීමත් සමග ය.

මෙතෙක් ඇප තැන්පත් කළ සියලුම අපේක්ෂකයින්ගේ විස්තර ඇතුළත් නවතම නිවේදනය පහතින් දැක්වේ.