ජාතිකත්වයෙන් බැට කෑ අප්‍රිකානු රූ සපුවක්!

Date:

සටහන – පුන්සරා ලියනගේ
අගෝස්තු 09,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ:
ජාතිකත්වය මූලිකත්වය ගෙන කටයුතු කරන සමජයක් මධ්‍යයේ අප්‍රිකානු රූ රැජිණ තරඟයෙන් ඉවත් වීමට ඊට ඉදිරිපත් වූ Chidimma Adetshina කටයුතු කර තිබේ.

තමාගේ සහ තම පවුලේ ආරක්ෂාව සහ යහපැවැත්ම සඳහා මෙම තීරණය ගත් බව මීට හේතු වශයෙන් ඇය පෙන්වා දීය.

Chidimma Adetshina තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි මෙලෙස සඳහන් කර තිබුණේ, ඇගේ මව දකුණු අප්‍රිකානු ජාතිකයෙකු වීමට “අනන්‍යතා සොරකමක්” සිදු කර ඇති බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් කරන ලද මූලික විමර්ශනයකින් දිනකට පසුවය.

23 හැවිරිදි නීති ශිෂ්‍යාවක් වන Chidimma Adetshina පැවසුවේ ඇය ජොහැන්නස්බර්ග් නගරයට යාබද නගරයක් වන සොවෙටෝ හි උපත ලැබූ බවත් හැදී වැඩුණේ කේප් ටවුන් හි බවත්ය.

මාධ්‍ය සම්මුඛ සාකච්ඡා වලදී ඇය පැහැදිලි කළේ ඇගේ පියා නයිජීරියානු ජාතිකයෙකු වන අතර ඇගේ මව මොසැම්බික් සම්භවයක් ඇති දකුණු අප්‍රිකානු ජාතිකයෙකු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...

කාන්තා පාපන්දු පරාජයන් හී ඇත්තේ දොස්වලට වඩා හිස්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු කුසලාන...