සැප්තැම්බර් 21 අපිට තියෙන්නේ තේරීමක් නෙවෙයි වගකීමක්!

Date:

කොළඹ LNW:එළඹෙන සැප්තැම්බර් 21 ඇත්තේ තෝරාගැනීමක් සිදුකිරීම නොව වගකීමක් ඉටුකිරීම බව මව්ලවි මුනීර් මුලෆ්ෆර් පැවසූහ.

මව්ලවිවරයා මේ අබව සඳහන් කළේ ඊයේ (08) ගම්පහ මල්වානේදී පැවති ජාතික ජන බලවේගයේ මුස්ලිම් සහෝදරත්වයේ හමුව අමතමිනි.

”මේ මොහොතේ අපට තිබෙන්නේ තේරීමක් නෙවෙයි වගකීමක්. තෝරන්න නම් අපිට හොඳ ඒවා කිහිපයක් තියෙන්නේ ඕනේ. මම හිතන්නේ අනිත් බලවේග දෙකම ඔබ දන්නවා මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව ඉන්නේ කවුද කියල හෘද සාක්ෂිය දන්නවා. ඒ නිසා අපිට තෝරාගැනීමක් නැහැ අපිට වගකීමක් තිබෙනවා. ඒ වගකීම තමයි වෙන කිසිවක් නෙවෙයි සැප්තැම්බර් මාසේ 21 වැනිදා වෙනකොට රටේ නායකයා බවට ජාතික ජන බලවේගයේ මාලිමාව යටතේ අනුර කුමාර දිසානායක දිනවීම වෙනුවෙන් අපි කටයුතු කරමු.ඒ වෙනුවෙන් පෙළගැසෙමු. ඒ වෙනුවෙන් වැඩකරමු.” යනුවෙන් මව්ලවි මුනීර් මුලෆ්ෆර් වැඩිදුරටත් සඳහන් කළහ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෙහාන් ජයවික්‍රම සමගි ජන බලවේගයෙන් ඉවත් වෙයි

වැලිගම හිටපු නගරාධිපති, සමගි ජන බලවේගයේ වැලිගම ආසන සංවිධායක...

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...