Home පුවත් වැසි තත්වයේ වෙනසක් – අද (09) කාලගුණ නිවේදනය

වැසි තත්වයේ වෙනසක් – අද (09) කාලගුණ නිවේදනය

0
4964

සටහන – රුවන් නෙළුගොල්ල

අද (අගෝස්තු 09) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.