නිල විදේශ සංචිත : 2025 ජුලි අවසානයේ ඩොලර් මිලියන 6,144ක්

ගෙවුණු (2025) ජූලි මාසය අවසානයේදී දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,144ක් ලෙස වාර්තා වෙනවා. මෙම ප්‍රමාණය පෙර මාසයට වඩා ඩොලර් මිලියන 63කින් වැඩියි. වර්ෂාවසාන සංචිත ඉලක්කය ඩොලර් මිලියන 7,255ක්.

වාහන ආනයන පුරෝකථන ඉක්මවා ඉහළ යමින් තිබීම රජයේ බදු ආදායම් ඉලක්ක ලඟා කරගැනීම කෙරෙහි හිතකර ලෙස බලපා ඇතත්, විදේශ සංචිත එකතු කර ගැනීම වඩා අසීරු කර තිබෙනවා.

~ ඉකොනොමැට්ටා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...