බර්මින්ග්හැම් හී 12 වන පිම්මත් වාර්තා වෙයි

Date:

එංගලන්තයේ බර්මින්ග්හැම් හී දී ඊයෙ නිමාව දුටු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ 12 වැන්නා ද මේ වන විට කණ්ඩායම හැර පැන ගොස් තිබෙන බව වාර්තා වේ.

මල්ලවආරච්චි නම් වූ මල්ලවපොර ක්‍රීඩාවට සම්බන්ධ අයෙක් ලෙස ඔහු ගැන තොරතුරු වාර්තාවන අතර නමුත් තරගාවලියට සහභාගිවන බවට ජාතික ඔලිම්පික් කමිටුව සිය සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන ලද මල්ලවපොර කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ලෙස හෝ නිලධාරියෙක් ලෙස එවැනි නමක් සඳහන් වන්නේ නැත.

මේ සමඟ දැක්වෙන්නේ ජාතික ඔලිම්පික් කමිටුව සිය මුහුණු පොතේ පළ කර තිබෙන මල්ලව පොර කණ්ඩායමේ ඡායාරූපයය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...