සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ වෙනසක් ?

Date:

නව සෞඛ්‍ය අමාත්‍යවරයකු නුදුරේදීම පත්කෙරෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ සඳහා මේ වනවිට සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

දැනට සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන්නේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් වන අතර ඒ මහතා ඊට අමතරව ජල සම්පාදන අමාත්‍ය ධුරය ද දරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු ...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...