*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

නාමල් නඩු මඟට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මහතා දැඩි ලෙස පවසා සිටින්නේ , මේ වනවිට මාධ්‍ය පුරා තමාව සම්භන්ධයෙන් , විදුලි බිලක් ගෙවීමට ඇති බව පවසමින් අසත්‍ය ප්‍රචාර දියත් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවයි.

තමා විසින් විදුලිබල මණ්ඩලයට ඒ පිළිබඳ විමසා ලියූ ලිපියටද මේ වන තෙක් ප්‍රතිචාරයක් නොලැබුණ බවද නාමල් රාජපක්ෂ මහතා පවසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan