ඉතිහාසය පෙළපොතක් කළ රුසියාව

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): යුක්‍රේනයේ “මිලිටරිකරණය සහ ප්‍රතික්ෂේප කිරීමේ” වැදගත්කම ගැන සඳහන් කරමින් රුසියාව නව ඉතිහාස පෙළපොතක් නිකුත් කර තිබෙන බව වාර්තා වෙනවා.

මෙම යුද්ධය රුසියානු ඓතිහාසික මෙහෙයුමේ කොටසක් වන අතර ගැටුම වැඩි වැඩියෙන් ලාබාලතම රුසියානුවන්ට බලපෑම් එල්ලා කරන අතර අධ්‍යාපන අමාත්‍ය Sergei Kravtsov පැවසුවේ, මෙම පෙළපොත මාස කිහිපයකින් ලියා ඇති අතර එය පාසල් සිසුන් අතරට යුක්රේන ප්‍රහාරයේ අරමුණු ගෙනයාම ඉලක්ක කරමින් ලියා ඇති බවයි.

මෙම පොතෙහි කවරයේ ක්‍රිමියාව ප්‍රධාන භූමියට සම්බන්ධ කරන රුසියාවේ පාලම චිත්‍රයට නගා තිබෙනවා. පුටින්ගේ පාලනයේ සංකේතයක් ලෙසින් රුසියානු – යුක්‍රේන ගැටුම අතරතුර අතරතුර කිහිප වතාවක් ප්‍රහාරයට ලක් වූ මෙම පාලම චිත්‍රයට නගා ඇති බවද වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...