මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තව පවතින BA4 සහ BA5 කොවිඩ් ප්‍රභේදය ඉතා භයානක බව විශේෂඥයන් පවසනවා.
ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සම්පත්දායකයෙකු වන ආචාර්ය සංජය පෙරේරා මහතා පවසන්නේ නව කොවිඩ් ප්‍රභේදය සෘජුවම පෙනහළුවලට බලපෑම් කරන බවයි. පෙනහළු අක්‍රිය වීමේ අවදානමක් වුවද මතුවිය හැකි බව ආචාර්යවරයා සඳහන් කරනවා.
මෙම කොවිඩ් ප්‍රභේදය යුරෝපා සහ අප්‍රිකානු කලාපවල ඉතා සීග්‍ර ලෙස පැතිරෙමින් තිබේ.
UN