සංශෝධිත අයවැය පිළිබඳ විවාදයට දින නියම කෙරේ

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 2022 විසර්ජන (සංශෝධිත) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය සඳහා දින නියම කර තිබේ.

ඒ අනුව, අගෝස්තු 30, 31 සහ සැප්තැම්බර් 01, 02 යන දිනවල පෙරවරු 09.30 සිට පස්වරු 04.30 දක්වා එම විවාදය පැවැත්වීමටයි නියම කරගෙන ඇත්තේ.

ඊයේ (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මෙම තීරණයට එළඹ ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ ගැන වෛද්‍ය කමිටුවේ නිර්දේශය එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර්...

කෙරවලපිටිය-කොළඹ වරාය දෙවන භූගත කේබල් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙයිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ ,LNW : මෙරට දිගුකාලීන විදුලි...

සිවුරේ ලියැවී තිබූ දේ….

මහේෂ් හපුගොඩ භික්ෂුව සහ භික්ෂූ රූපය සම්බන්දයෙන් අපේ අධ්‍යාත්මයේ තියන...

වීසා නිදහස් කිරීමට ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ගිවිසුමක්!

රෂිකා හෙන්නායක , ඔක්තෝබර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකාව...