සැකකරුවන් 4 ක් කිලිනොච්චියේදී අත්අඩංගුවට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පොලිස් විශේෂ කාර්ය බලකාය කළ මෙහෙයුමකින් අනතුරුව යුද සමයේ LTTE විසින් වළ දමා දමා ඇති බවට සැකකරන රත්‍රං මුදල් හා ආයුධ සෙවූ බව කියන සැකකරුවන් 4 දෙනෙකු කිලිනොච්චිය කණකපුරම් ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇත.

විදේශීය රටක නිෂ්පාදිත ස්කෑනර් යන්ත්‍රයක් මෝටර් රථයකින් රැගෙන යමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

අවුරුදු 30 ත් 58 ත් අතර වයස්වල පසුවන සැකකරුවන් මාදම්පේ , මහනුවර, නාත්තන්ඩිය හා මිද්දෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර , වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් කිලිනොච්චිය පොලිසියට භාරදී ඇතැයි වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

ව්‍යාජ ලේඛණ සකස් කිරීමේ චෝදනාවට වරදකරු වූ නීතිඥවරයෙකුට ලබුණු නියෝගය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ව්‍යාජ ලේඛණ සකස්...

උද්ධමනය ගැන මේ කතාව අහල තිබුණද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: උද්ධමනය කියන වචනය ඇහෙද්දීම සාමාන්‍ය ව්‍යවහාරය...

පාපන්දු පුහුණුකරු මාර්තුවේ නැවත ශ්‍රී ලංකාවට…?

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු...