*
Wednesday, February 28, 2024
spot_img

Latest Posts

ග්ලයිෆොසේට් තහනම ඉවත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

ග්ලයිෆොසේට් අඩංගු පළිබෝධනාශක ආනයනයට පනවා තිබුණු තහනම ඉවත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අගෝස්තු 05 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව පළිබෝධනාශක රෙජිටාර්වරයාගේ බලපත්‍රයකට යටත්ව ග්ලයිෆොසේට් ආනයනය කිරීම අවසර ලබාදෙන බවයි එම ගැසට් නිවේදනයෙන් දැක්වෙන්නේ.

ග්ලයිෆොසේට් ආනයනය තහනම් කෙරුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන සමයේදී 2015 වසරේදී ය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

sakarya escort bayan Eskişehir escort bayan

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan