*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

කෙහෙළියට එරෙහිව අත්සන් දස දහසක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  අද (13) දින  නාවලපිටිය දිස්ත්‍රික් මූලික රෝහල ඉදිරිපිට දී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව අත්සන් දස දහසක් ලබාගැනීමේ වැඩසටහනක් පැවති අතර අමාත්‍යවරයාට එරෙහිව සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය පළකිරීම පිණිස මෙම අත්සන් ලබාගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බවයි පැවසෙන්නේ.

අනතුරුව මෙම අත්සන් දස දහස සහිත පෙත්සම කථානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan