මිනිස් ජාවාරම් ගැන ආරක්ෂක ලේකම්ගෙන් දැනුවත් කිරීමක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මිනිස් ජාවාරම පිළිබඳව ප්‍රදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීම වෙනුවෙන් අද (14) කොළඹ පැවති සැසියක දී  ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසූවේ , මිනිස් ජාවාරමේදී අවධානමට ලක්වූවන් ගොදුරු කරගන්නා සහ ඔවුන්ගේ දුක්ඛිත තත්ත්වය සූරාකන අනුකම්පා විරහිත ව්‍යාපාරයක් බවට පරිවර්තනය වෙමින් පවතින බවයි .

එහිදී ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ , 2021 – 2025 කාලය සඳහා මිනිස් ජාවාරමට එරෙහිව ජාතික උපාය මාර්ගික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර ඇති බවත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන අතර සම්බන්ධීකරණය මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් පූර්ණ ප්‍රතිචාරයක් දැක්වීමට ඉතා වැදගත් බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...