එක්සත් ලංකා පොදුජන පක්ෂයේ සභාපති සහ ලේකම් රිමාන්ඩ්

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ (LNW):

ජනක රත්නායක මහතාට එක්සත් ලංකා පොදු ජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සඳහා රුපියල් කෝටි 03ක අල්ලසක් ලබාගත්තේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් එම පක්ෂයේ සභාපතිවරයා හා ලේකම්වරයා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (15) නියම කර තිබෙන බව සඳහන් වේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් 06 දෙනෙකු රුපියල් ලක්ෂ 20 බැගින් වූ පුද්ගලික ඇප මත මුදා හැරීමට ද අධිකරණය නියම කර ඇත,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් බිඳ වැටුණු ජල සැපයුම 100% ක් සක්‍රීයයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : පසුගිය දා සිදු...

ආපදාවෙන් පස්සේ ආපු ආපදාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : පසුගිය දා ගංවතුරට...

”දිට්වා” පරදන කන්දකැටිය ධෛර්යයේ මහා වාරි මෙහෙයුම! (PHOTOS)

කොළඹ LNW:බදුල්ල දිස්ත්‍රික්කය පුරා විනාශ වූ වාරී පද්ධති 1020ක්...

ශ්‍රී ලාංකිකයින්ට ඉතාලියෙන් විශේෂ අවස්ථාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඉතාලියේ රථවාහන ධාවනය...