*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

රුසියාවේ ඉන්ධන පිරවුම්හලක පිපිරීමක් හේතුවෙන් 12 දෙනෙකු මරුට

දකුණු රුසියාවේ ඩැගෙස්තාන් නගරයේ ඉන්ධන පිරවුම්හලක සිදුවූ පිපිරීමක් හේතුවෙන් 12 දෙනෙකු මියගොස් 60 දෙනෙකු තුවාල ලබා ඇතිබව වාර්තා වේ.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර මරණ සංඛාව තවදුරටත් ඉහල යනු ඇති බවයි රුසියාවේ ඉන්ටර්ෆැක්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබුනේ. මේ වන විට තත්වය පාලනය කිරීම සඳහා හදිසි සේවකයින් 260 ක් පමණ යොදවා ඇති අතර බරපතල තුවාල ලැබූවන් මොස්කව් වෙත රැගෙන යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබේ.

මොස්කව් සිට කිලෝමීටර් 1,600 (සැතපුම් 1,000) පමණ දුරින් පිහිටා ඇති ඩැගෙස්තාන් ජනරජය රුසියානු සමූහාණ්ඩුවේ කොටස් 83 න් එකක් වන අතර එය රටේ දකුණු කෙළවරෙහි පිහිට තිබේ.

සශිකලා මධුෂාණි_Outboundtoday

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan