අගමැති දිනේෂ් චීන සංචාරයක

Date:

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිව්දින නිල සංචාරයක් සඳහා චීනය බලා පිටව ගොස් තිබේ.

ඒ මහතා අගෝස්තු 16 සිට 20 වනදා දක්වා චීනයේ කුන්මින්හි දී පැවැත්වෙන චීන – දකුණු ආසියානු ආනයන හා අපනයන ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වීමට නියමිතව ඇත.

ඒ අනුව දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (14) පස්වරුවේ දිවයිනෙන් පිටව ගිය බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර පහකට පසුව මියන්මාර හමුදා පාලනයෙන් පවත්වන මැතිවරණයත් මුලාවක්?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මියන්මාර හමුදා පාලනය විසින් 2021 වසරේ...

දේශපාලන අස්ථාවරත්වය අවසන් කිරීමේ උත්සාහයක් ලෙස කොසෝවෝහි හදිසි මැතිවරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරක දේශපාලන අස්ථාවරත්වය...

ඩග්ලස් දේවානන්දාට නිකුත් කළ ගිනි අවි 20 ක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින්...

ආපදා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඉන්දු – ලංකා කමිටුවක්!

කොළඹ LNW: දිට්වා අපදවෙන පසු ආපදා ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී...