අගමැති දිනේෂ් චීන සංචාරයක

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිව්දින නිල සංචාරයක් සඳහා චීනය බලා පිටව ගොස් තිබේ.

ඒ මහතා අගෝස්තු 16 සිට 20 වනදා දක්වා චීනයේ කුන්මින්හි දී පැවැත්වෙන චීන – දකුණු ආසියානු ආනයන හා අපනයන ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වීමට නියමිතව ඇත.

ඒ අනුව දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (14) පස්වරුවේ දිවයිනෙන් පිටව ගිය බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...