බැඩ්මින්ටන් සංගමෙන් බැඩ්මින්ටන් පාසලක්

Date:

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනය උසස් මට්ටමේ පුහුණුකරුවන් යටතේ බැඩිමින්ටන් පුහුණුව සඳහා සැමට අවස්ථාව දීමට තීරණය කර ඇත.ජාත්‍යන්තර මට්ටමට සහ ජාතික මට්ටමට ක්‍රීඩකයින් ඔසවා තබමින් රටට කීර්තියක් ගෙන දීමට මූලික වූ පුහුණුකරුවන් හය දෙනෙක් යටතේ බැඩමින්ටන් පුහුණුවට මෙහිදී අවස්ථාව හිමිවන අතර පුහුණුව සඳහා ආධුනිකයන්ට මෙන්ම තරගකාරී මට්ටමෙන් බැඩිමින්ටන් ක්‍රීඩාවට යොමු වී සිටින අයටත් මෙහිදී අවස්ථාව දීමට කටයුතු සැළසුම් කර ඇත.
මෙම පුහුණු කටයුතු සඳහා ඇතුළත්වන අයෙකුට ඇතුළත්වීමේ ගාස්තුව ලෙස රුපියල් 2500.00 මුදලත් ගෙවීමට සිඳුවන අතර ඔවුන්ගෙන් කෙරෙන මාසික අය කිරීම රුපියල් 5000.00 කි.මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරුතුරු ලබා ගැනීමට 0112 686 264 යන දුරකථන අංකයට ඇමතීමෙන් ලබා ගැනීමේ හැකියාව ඇත.

ඉහතින් තිබෙන සබැඳිය ඔස්සේ පුහුණු පාසලට ඇතුළත් වීම සඳහා අවශ්‍යය ‌තොරූතුරු ලබා ගැනීමට හැකියාව තිබෙන අතර ඒම තොරතුරු ශ්‍රී ලංකා බැඩිමින්ටන් වෙත තැපෑලෙන්,අතින් ගෙනවිත් මෙන්ම [email protected] යන විද්‍යුත් තැපෑල හරහා ද යොමු කිරීමට අවස්ථාව ඇත.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර පහකට පසුව මියන්මාර හමුදා පාලනයෙන් පවත්වන මැතිවරණයත් මුලාවක්?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මියන්මාර හමුදා පාලනය විසින් 2021 වසරේ...

දේශපාලන අස්ථාවරත්වය අවසන් කිරීමේ උත්සාහයක් ලෙස කොසෝවෝහි හදිසි මැතිවරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරක දේශපාලන අස්ථාවරත්වය...

ඩග්ලස් දේවානන්දාට නිකුත් කළ ගිනි අවි 20 ක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින්...

ආපදා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඉන්දු – ලංකා කමිටුවක්!

කොළඹ LNW: දිට්වා අපදවෙන පසු ආපදා ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී...