බැඩ්මින්ටන් සංගමෙන් බැඩ්මින්ටන් පාසලක්

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනය උසස් මට්ටමේ පුහුණුකරුවන් යටතේ බැඩිමින්ටන් පුහුණුව සඳහා සැමට අවස්ථාව දීමට තීරණය කර ඇත.ජාත්‍යන්තර මට්ටමට සහ ජාතික මට්ටමට ක්‍රීඩකයින් ඔසවා තබමින් රටට කීර්තියක් ගෙන දීමට මූලික වූ පුහුණුකරුවන් හය දෙනෙක් යටතේ බැඩමින්ටන් පුහුණුවට මෙහිදී අවස්ථාව හිමිවන අතර පුහුණුව සඳහා ආධුනිකයන්ට මෙන්ම තරගකාරී මට්ටමෙන් බැඩිමින්ටන් ක්‍රීඩාවට යොමු වී සිටින අයටත් මෙහිදී අවස්ථාව දීමට කටයුතු සැළසුම් කර ඇත.
මෙම පුහුණු කටයුතු සඳහා ඇතුළත්වන අයෙකුට ඇතුළත්වීමේ ගාස්තුව ලෙස රුපියල් 2500.00 මුදලත් ගෙවීමට සිඳුවන අතර ඔවුන්ගෙන් කෙරෙන මාසික අය කිරීම රුපියල් 5000.00 කි.මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරුතුරු ලබා ගැනීමට 0112 686 264 යන දුරකථන අංකයට ඇමතීමෙන් ලබා ගැනීමේ හැකියාව ඇත.

ඉහතින් තිබෙන සබැඳිය ඔස්සේ පුහුණු පාසලට ඇතුළත් වීම සඳහා අවශ්‍යය ‌තොරූතුරු ලබා ගැනීමට හැකියාව තිබෙන අතර ඒම තොරතුරු ශ්‍රී ලංකා බැඩිමින්ටන් වෙත තැපෑලෙන්,අතින් ගෙනවිත් මෙන්ම [email protected] යන විද්‍යුත් තැපෑල හරහා ද යොමු කිරීමට අවස්ථාව ඇත.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජ්‍ය ව්‍යවසායන් 33ක් අවසන් කිරීමට පියවර – 51ක ලාභය රු.බිලියන 30 ඉක්මවයි!

කොළඹ LNW:රජය සතු තෝරාගත් ව්‍යවසායන් 33ක් ඈවර කිරීමේ කටයුතු...

හිටපු ජනපති රනිල්ගෙන් අමුතුම කතාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂය (එජාප)...

භූතානයේ මනස්කාන්ත නගරය වෙනුවෙන් චෛත්‍ය 108ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: "දළ ජාතික සතුට" (Gross...

අගමැති හරිනි 2026 CHOGM සඳහා සහභාගී වීමට ඇන්ටිගුවාට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: කැරිබියානු කලාපයේ ඇන්ටිගුවා සහ...