ජනවරම ඉල්ලන්න එනකොට කොස්සක් තියාගෙන බෙදන්න – සීලරතන හිමිගෙන් අනුශාසනාවක්

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන පෙළේ සියලුම අපේක්ෂකයින්ට තමන් අභියෝගයක් බව ජනසෙත පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසයි.

“දැන් ඔක්කොම ගෙවල්වලට එයි අයියේ අක්කේ නංගියේ මල්ලියේ කියාගෙන. මුං එකෙක්වත් වැඩකරලා නෑ. හැබැයි තොත්ත බබාලා වගේ දැන් ජනතාවගේ ජනවරම ගන්න එනවා. ජනවරම ගන්න එනකොට කොස්සක් තියාගෙන බෙදන්න පුළුවන් නම් ලොකු දෙයක්”

බත්තරමුල්ලේ සීලරතන හිමි මේ බව පැවසුවේ ජනාධිපතිවරණය සඳහා ඊයේ (15) නාමයෝජනා භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...