අද සිට දෛනික විදුලි කප්පාදුව වැඩිවෙයි !

Date:

අද (16) සිට දෛනික විදුලි කප්පාදුව පැය 03ක් දක්වා දීර්ඝ කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරයේ පළමු අදියරේ ඇතිවූ බිඳවැටීමක් හේතුවෙන් මෙම තත්වය උද්ගතව තිබේ.

එහි අලුත්වැඩියා කටයුතු සඳහා දින 14 – 16 අතර කාලයක් ගතවනු ඇති බවත් සඳහන්.

අද සිට 19 වනදා දක්වා අනුමත කරන ලද විදුලි කප්පාදු කාලසටහන පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ගුවන් අනතුරක් 99න් බේරෙයි:මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට!

රෂිකා හෙන්නායක ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ෂැන්හයි නුවර...

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...